Saturday, February 16, 2019

0 comments


Pivot Android App එක මගින් නිවැරදිව    
       මුදල් හොයන ආකාරය

ඇත්තටම කියනවනම් මේකෙන් සල්ලි හොයන්න පුලුවන්. මේක පාවිච්චි කරන්න තියෙන්නෙ සාමාන්‍ය Facebook, Twitter, Linkedin ගිණුමක් වගේම තමයි. වෙනසකට තියෙන්නෙ මෙහි Publish කරන News Cryptocurrency හා සම්බන්ධ ඒවා වීම විතරයි. දවසකට අපිට උපරිම News 20 බලලා ඒවගෙන් ලබාදෙන Power එකතු කරගන්න පුලුවන්.
👉කොහොමද Register වෙන්නෙ ?

මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහිල්ලා Android App එක බාගන්න.👉   https://www.pivot.one/app/invite_login?inviteCode=AGCAJZ
ඊට පස්සෙ අපිට පුලුවන් මේ App එක Open කරලා Facebook හරහා හෝ Email එක භාවිතා කරලා Register වෙන්න. එහෙම උනාට පස්සෙ අපිට පුලුවන් wall එකේ යන News බලන්න. News එක උඩ Touch කරලා අපිට පුලුවන් Power එකතු කරගන්න තැනට යන්න.

https://www.pivot.one/app/invite_login?inviteCode=AGCAJZ ඔබ උපයන සැම  මුදලක් ම ඔබේ අතටම  ගෙන්වා ගැනීමට සහ ඔබේ ගැටළු inbox කරන්න.
💔ʟ DɪʟSʜAɴ❤
 
Copyright 2012 Sri lanka movie log | Powered by Blogger
Design by George Robinson | Supported by BTDesigner Published..Blogger Templates